Wednesday, May 06, 2026
Follow Us
තවත් මන්කිපොක්ස් රෝගීයෙක් IDH රෝහලට

මෙරටින් දෙවන වඳුරු උණ රෝගියත් හමුවෙයි


වඳුරු උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙක් මෙරටින් හඳුනා ගෙන තිබේ.

ඔහු ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව වන අතර එම රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්) ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකාවෙන් හදුනාගත් දෙවැනි වඳුරු උණ රෝගයා වෙයි.

Aruna