උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ වසර අවසන් භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අවධානය යොමු වී තිබේ.
අයථා ආකාරයට දේපළ උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 27 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින ලබා දුන්නා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට අද (08දා) අලුයම කාලයේ පැවති දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා, ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
බුර්කාව තහනම් කිරීමට රජය ගත් පියවර උල්ලංඝනය වන බවක් එහි දක්නට නොමැත. කාන්තාවන් සියලු දෙනා මුහුණ නිරාවරණය වන සේ ද හිස පමණක් ආවරණය කර ගනිමින් ප්‍රධාන ස්ථානවල සැරිසරන බව පෙනෙන්නට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජනතාව තමන් එතෙක් අනුගමනය කළ අරාබි සංස්කෘතියට අදාළ බොහෝ දේ බැහැර කරමින් සිටින බව පෙනෙන අතර ජාතික හා ආගමික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීමට එය බොහෝ සේ උපකාරි වනු ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සාක්ෂි ලබා දීමට නියමිතයි.
ශ‍්‍රී ලංගම සේවකයන්ට රුපියල් 2500ක දීමනාව නොගෙවීම හා නිළධාරීන්ගේ වැටුප් සංශෝධනය නොකිරීමට එරෙහිව දැනුම් දීමකින් තොරව දැවැන්ත වෘතිතිය සමිති අරගලයක් රටපුරා දියත් කරන බව,සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.
කීර්තිමත් HDDES සමූහයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන D'las International සමාගම විසින් පසුගියදා අති විශේෂ නව්‍යකරණ නිෂ්පාදනයක් වන වන අලින් පළවා හැරිය හැකි සුවඳ දුම් කූරක් පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සුවඳ කූරු සන්නාමයක් වන AURA නිෂ්පාදනය කරන D'las International සමාගම ඊට අමතරව ජනප්‍රිය සහ උසස්ම තත්ත්වයේ සුවඳ විලවුන් නිෂ්පාදනයේ ලත් අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙන මෙම නව නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ සිය සමාජ සත්කාර වෑයමක් වශයෙනි. මෙම නව සුවඳ දුම් කූර මේ වන විට නිකරවැරටිය සහ ගල්ගමුව යන වන අලි තර්ජනය බහුල ප්‍රදේශවල වන ජීවී නිලධාරීන් විසින් අත්හදා බලමින් පවතී. මේ යටතේ නිකවැරටිය නාවාන ප්‍රදේශයේ ගම්වාසීන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා දීමද පසුගියදා වනජීවී නිලධාරීන් විසින් සිදු කෙරිණි.
A Sri Lankan linked to terrorism has been detained in Panama, reports from Panama said today.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මුළු ලොවටම පෙන්වූ කිතුනු ජනතාවගේ සංවර බව මෙහිදීත් ප්‍රදර්ශනය කරමු යැයි ද අද සිදුවීම කවරකු අතින් සිදුවී දැයි නොදන්නා හෙයින් පසෙක සිටින මිනිසුන්ට දොස් පවරා නොසන්සුන්වීමෙන් ලබාගත හැකි ජයග්‍රහණයක් නැතැයිද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පැවසූහ.
සිය පත්වීම් ලබාදීම ප‍්‍රමාදවීම සහ තවත් ගැටළු රැසක් මුල් කර ගනිමින් සීමාවාසික වෛද්‍යවරුන් දිවයින පුරා වර්ජනයක් ආරම්භ කිිරීමට සූදානම් වනවා.
මුස්ලිම් දේවස්ථානකින් අත් අඩංගුවත් ගත් කඩු, පිහි සහ පොරෝ තොගයක් ආපසු භාරදීමට සූදානම් වූ බවට චෝදනා එල්ල වූ උඩුනුවර, වෙලම්බඩ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක බන්ධුල බණ්ඩාර මහතා රාජකාරි වැඩ තහනමකට ලක් කර, මහනුවර පොලිස් ස්ථානය කරා මාරුකර යවා තිබේ.
State Minister of Defence, Ruwan Wijewardene, is currently giving evidence before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday attacks.
The Operating Losses of Fisheries Harbors have been mounted causing a heavy burden to the general treasury.
The arrest warrants issued on two suspects over the Avant-Garde case has been suspended by the Colombo High Court.
වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙත කසල බැහැර කිරීම නවතා දැමීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල කසළ රැසක් ගොඩ ගැසී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
The Uma Oya Multipurpose Development Project is now nearing completion spending billions of rupees unnecessarily for contractor’s faults, official sources said.
Page 689 of 719