The moneys amounting to Rs. 1130 million and assets belonging to the leader of the National Thawheed Jamaáth Organisation and the group responsible for the Easter Sunday suicide attacks has been frozen on the directives issued by court based on the recommendations made to court by the CID.
කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාළු විද්‍යාත්මක කසළ අංගණයට රැගෙන යාමට දිනකට දළ වශයෙන් රුපියල් ලක්ෂ 50 ක් වත් වැය වන බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති එම්.ටී.එම්.ඉක්බාල් පවසයි.
පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සිදුකළ ජාතික තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ආධාරකරුවන් සතුව තිබු රුපියල් කෝටි 134 කට ආසන්න මුදල් ඇතුලත් නවතම බැංකු ගිණුම් රැසක් සොයා ගැනීමට විමර්ශන වලදී හැකිවූ බවත් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමෙන් පසු එම මුදල් අත්හිටුවීමට අවශ්‍ය පියවර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් බව එහි අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර සඳහන් කර සිටිනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු තොග සහ සිල්ලර වෙළෙඳාම යළි පණ ගැන්වීමේ අරමුණින් කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබන 'පෙටා පියෙස්ටා' විශේෂ වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදේ 11.00ට කොළඹ මහවීදියේ දී ආරම්භ වේ.
ජනාධිපතිවරණය පැවැත්වීම මෙම වසරේදී සිදු නොවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
At least 271 houses were partially damaged by the gusty winds that blew across the areas like Ratnapura, Vavuniya, Kegalle, Puttalam, Hambantota and New Eliya today, Disaster Management Centre ( DMC ) Deputy Director Pradeep Kodippili said.
මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනාවලින් ඒ මහතා සහ අනෙක් තිදෙනා ද නිදොස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (08) නියම කළේය.
At least 17 houses were completely damaged while 1,124 houses were partially damaged leaving 4,918 people affected due to the gusty winds that blew across the county from Wednesday night to today, Disaster Management Centre (DMC) Deputy Director Pradeep Kodippili said.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රඳවා තබාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇප අයැදීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
Former Sri Lankan cricketer Kumar Sangakkara is to work with the Commonwealth to help promote peace.
Construction of the 7-Storied Health and Nutrition Ward Complex of the Colombo South Teaching Hospital-Kalubowila has been marred with corruption and malpractices causing undue delays under three health ministers.
පසුගිය සමයේ මෙරට සිදුවූ ඇතැම් කරුණු හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට හිජාබය පැළඳි ලිවීමේ අවස්ථාව ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කරමින් පසුගියදා විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කරන ලදි.
There would be unexpected exceptionally strong winds in the Northern, North central, North-western provinces and in the Trincomalee and Matale Districts, the Department of Meteorology said a while ago issuing a Red Notice.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව ලබන දෙසැම්බර් 12 වැනිදා දක්වා කල් තැබීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
රට පැන්න 118කට රතු වරෙන්තු
80කට නිල් නිවේදන
හිටපු පොලිස්පතිවරයෙක් ළඟදීම අත්අඩංගුවට
කොළඹ නගරයේ එක්රැස් වන කැලි කසල අද සිට අරුවක්කාලු කසල අංගනය වෙත බැහැර කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා.
Page 688 of 719