Friday, July 03, 2026
Follow Us
SSP ශානිගේ වැඩ තහනම් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ බව කියන දුරකතන සංවාදයක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

(Lanka Leads)