The World Annual Bohra Conference which will be held in Sri Lanka until the 10tt of September is expected to generate an income of Rs 9.1 billion ( 52 million USD) to the country, UNP Parliamentarian Chandima Gamage said.
Former Chairman of the Sri Lanka Medical Council (SLMC) Professor Carlo Fonseka passed away at the age of 86, his family sources said.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් හෙට පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන් වෙත භාර දෙන ලෙස කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.
සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසෙන සේ භාවිතා කරන ඇඳුම් සම්බන්ධයෙන් උපක්‍රමශීලීව, උපයාමාර්ගික වචන භාවිතා කරමින් පණිවුඩයක් අද නිකුත් කර ඇත.
සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මතුව ඇති තදබදය පිළිබඳ නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු බලධාරීන් ඒ පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙනවා.
සේද මාවතේ රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගැනුණේ සියවස් ගණනාවක පටන්ය. භූගෝලීය පිහිටීම අතින් ඇති වැදගත්කම නිසාම බලවත් රටවල විදෙස් ඔත්තු සේවාවන්ද රටට අත පොවන්නට වූහ. ඒ කලාපයේ බලවතුන් වන්නට චීනය, ඇමෙරිකාව, ඉන්දියාව කරන නිල නොවන ලෝක සංග්‍රාමය අනුවය.
යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට මස දෙකක පමණ කාලයක් දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් සදහන් කරයි.
The legal papers necessary to facilitate the extradition of former Central Bank Governor Arjuna Mahendran from Singapore to face the courts in Sri Lanka have been handed over to the Defense and Foreign Affairs Ministry yesterday the Attorney General’s department said.
All government and government approved schools except schools used for the Grade Five Scholarship Examination answer script evaluation process, will reopen for the third term of 2019 academic year today.
ජාතික අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය සහ යල් පැනගිය නීතිරීති යාවත්කාලීන කිරීම ඉදිරියේදී සිදුකළ යුතුව ඇතැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි මගීන් රැසක් පසුගිය දින කිහිපයේ දැඩි අසීරුතාවකට පත් වුණා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුව බවයි.
The leader of the Dawoodi Bohra community delivered the first sermon of the Ashara Mubaraka in Husaini Masjid in Colombo amidst a threat of protests by extremist Buddhist monks.
බෝරාවරුන් 21,000ක පිරිසකගේ සහභාගිත්වයෙන්, බෝරාවරුන්ගේ සමුළුව අද (01) කොළඹදී ආරම්භ වනවා. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.
ලංකාව තවදුරටත් සුදු අධිරාජ්‍යයවාදින් පාලනය කෙළේ නම් මේ රටේ රාජ්‍යය සම්පත් වෙනත් රටවලට අලෙවි නොකරන බව බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍යය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසිය.
A proposal was adopted by the members of the Dayaka Sabha of Kelaniya Rajamaha Vihara to remove Prime Minister Ranil Wickremesinghe as the Dayaka Sabha Chairman.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීමට උත්සාහ කළ බවට සැක කෙරෙන දෙමළ ජාතිකයන් හත් දෙනකු යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවලින් 29 දා පොලිස් ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Page 671 of 709