සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.
A fire has engulfed a forested area in Ettampititya, Pannagala area earlier today (05), the Disaster Management Centre (DMC) said.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව තමා සම්බන්ධයෙන් අසත්‍ය, පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා සැකකරුවන් 293 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන තමා සම්බන්ධ කර ගත් ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.
It has been found that a powerful improvised explosive called urea nitrate - widely used by terrorists, had been used for the Ester Sunday explosions, Government Analyst K.A Waliyange said.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කර සිටියා.
ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද කැඳවා තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
කොළඹ සිට කංකසන්තුරේ දක්වා අද (05) සිට නව දුම්රියක් ධාවනයට එක් කෙරෙනවා. එය නම් කර ඇත්තේ ශ්‍රී දේවි නමින්.
Starting today in Dambulla, Sri Lanka is hosting the first international conference on Buddhism and International Humanitarian Law (IHL).
සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත්ඩංගුවට ගෙන ඇත.
Showers are expected to occur in the Western, Sabaragamuwa and Central provinces, the Department of Meteorology said today (05).
ශ්‍රී ලංකාවේ මේ වන විට පැවැත්වෙන ඉස්ලාමීය බෝරාවරුන්ගේ සමුළුවට සහභාගී වී සිටින මුස්ලිම්වරුන්ගේ ආහාර පිණිස එකවර සිදුකරන මහා ගව සංහාරයක් පිළිබඳව‘සත්ව අවිහිංසා ජාතික එකමුතුව’ විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය මගින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The Colombo YMBA, the premier and the largest Buddhist institution in the country”. Has launched an “Independent National Movement” under the theme “ One Voice, A Secure Country “ in order to educate the public about the need to unite communities to face the current challenges facing the country under a four point national agenda.
ජාතික තවුහීද් ජමාත් නායක මොහමඩ් සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් පසුගිය අවුරුදු 03 ක කාලය තුළ අවස්ථා 97 කදී අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව අනාවරණය වේ.
Page 670 of 709