Transparency International Sri Lanka (TISL) has drawn the attention of the Elections Commission to the use of helicopters owned by the Sri Lanka Air Force (SLAF), for the transport of politicians to and from campaign rallies.
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්නට දෙමළ ජාතික සන්ධානය ගත් ක්‍රියාමාර්ගය තරයේ ප්‍රතික්ශේප කරන බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.
Due to the intense fight between the two candidates and the enthusiasm of the people, a record turnout of over 85% is expected at the upcoming presidential election.
භික්ෂුණීන් වහන්සේලාට 2019 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ හැකිවන පරිදි හඳුනාගැනීමේ පත්‍රයක් මැතිවරණ කොමිෂන් සභාව මගින් සකස් කර දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර ඇත.
Thundershowers accompanied by severe lightning were likely to occur at several places in Central,Sabaragamuwa, Western, Southern, Uva, and North-western provinces in the evening or night, Department of Meteorology said today.
The Rajarata University administration says that 4 faculties of Rajarata University, which were closed indefinitely due to an outbreak of viral flu, will be opened on the 25th of this month.
ශී‍්‍ර ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් සමාගම අත්සන් කිරීමට යෝජිත ගිවිසුම මේ දිනවල උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත් වී ඇත. මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් ඇමරිකාවට විකිණීමට හෝ 99අවුරුද්දකට බදුදීම සදහා රජය උත්සාහ කරන බවත් මෙරට තුළ ඇමරිකානු යුධ කඳවුරු ආරම්භ කිරීමට යන බවත් විපක්ෂය චෝදනා කරයි. මෙම චෝදනාවන්හි ඇත්ත නැත්ත සොයමින් අදාළ ගිවිසුම පිළිබද විමසුමක් මෙම ලිපිය ඉදිරිපත් කරයි.
දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස අදහස් පළ කළා.
Considerable amounts of funds allocated to universities by the government is held in current accounts unnecessarily. There are 794 funds worth Rs.5,666 million maintained by 15 state universities, the COPE Committee had revealed.
ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ගත් තීරණයට විරෝධය පළ කරමින් වව්නියාවේදි උද්ඝෝෂණයක් සිදු කෙරුණා. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින්. දෙමළ ජනතාවට අපේක්‍ෂිත කිසිදු සහනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් හිමි නොවුනු ඇතැයි උද්ඝෝෂකයන් පැවසුවා. එසේ තිබියදීත් දෙමළ ජාතික සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තීරණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.
මේ වන විට රට පත්ව ඇත්තෙ මාරාන්තික තත්ත්වයකට බවත්, මේ තීරණාත්මක අවස්ථාවේ කදවුරු දෙකේම සිටින සිංහල බෞද්ධයන් රට දැය ගැන සිතා නොබෙදුණු තීන්දුවක් ගත් යුතු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
The ongoing air pollution condition in Colombo city has no effect on the everyday life of the general public, the Central Environmental Authority (CEA) said.
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටස මේ වනවිට රථවාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරීමේ නිරතව සිටි අයකු අල්ලාගැනීමෙන් පසු අදාළ නියෝගය දුන් ඇමැති හර්ෂ ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු අතඩංගුවට ගෙන ඇත.
සියලු ආගම්වලට සම ගෞරවයක් හිමිවන අනාගමික ලෞකික රාජ්‍යයක් ස්ථාපිත කළ යුතු බවට සංහිඳියාව උදෙසා කාර්ය සාධක බළකායේ අවසන් වාර්තාවේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ දක්වා ඇත.
මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් අධික වශයෙන් දුම් පිටකරන වාහන නගරවලට ඇතුළු වීම වැළැක්වීම පිළිබඳව රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇත.
Page 665 of 726