Saturday, May 18, 2024
Follow Us
Social and Equity

The temporary ban on social media platforms such as Facebook, WhatsApp, Viber, YouTube and Instagram has been lifted, Telecommunications Regulatory Commission (TRC) said.

Social and Equity

ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් අද අලුයම මෙරටට (16) ආනයනය කෙරිණ. ඒ කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙනි. දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25කි. එම ඇණිය වැඩිකර ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ප්‍රවාහන ගැල් 20 ක් මෙරටට ආනයනයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Social and Equity

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සති තුනක් ඉක්මයන දිනයේ පවා දිවයින පුරා බලපවත්වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය. මෙයින් පැහැදිලි වන්නේ රටේ ආරක්ෂක තත්වය තවමත් ස්ථාවර කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇති ප්‍රමාණයේ බැරෑරුම් තත්වයයි.

Social and Equity

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Social and Equity

Maj. Gen. Senanayake says organised groups carried out attacks
Says Army had fewer detachments in the area than Police but moved as fast as possible to quell violence
Outlines plans to commemorate a decade since the end of the LTTE conflict
Believes Tamils who lost loved ones have the right to have their own ceremonies
In discussions with Tamil political leadership on how they can be held

Social and Equity

Amnesty International has called on Sri Lanka to protect the country’s Muslim minority as it is being targeted by mobs in horrific attacks on their homes, mosques and businesses in the wake of the Easter Sunday massacre.

Social and Equity

යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 අතරින් කෙනෙකි 22 හැවිරිදි නීතිවේදී අලවුදීන් අහමෙඩ් මුවාත්. කොච්චිකඩේ ශාන්ත ඇන්තනී දේවස්ථානයට මරාගෙන මැරෙන රැගෙන ආ තැනැත්තා මොහුය.

Social and Equity

Security forces prevented an attempt to launch a series of attacks on ethnic minorities in the Kandy district last Sunday (12), multiple sources told RepublicNext.

Social and Equity

බුර්කාව සහ නිකාබය තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය අනුව කිසියම් තැනත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණු සඟවා ගනු ලබන යම් ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යක් ඇඳීම හෝ පැළදීම තහනම් වෙයි.

Social and Equity

සරණාගතභාවය සහ දේශපාලන රැකවල් පතා පැමිණි විදේශීය සරණාගතයින් 1670 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Social and Equity

The Venerable Mahanayake Theras of the three Sects and members of the Maha Sangha yesterday requested the public to desist from violence and engage in day to day activities while maintaining peace and unity.

Social and Equity

අක්කරයක් මාසිකව රුපියල් 24 බැගින් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි බිම් තීරුවක් කිසිදු අනුමැතියකින් තොරව සහ අත්තනෝමතික ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ලබා දීමට උත්සහ දරමින් සිටින බව ජාතික සමතා බලවේගයේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

Social and Equity

A total of 762 prisoners would be released on presidential pardons in view of the Vesak Poya which falls on Saturday, the Justice and Prison Reforms Ministry said today.

Social and Equity

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09දෙනෙකු මේ මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Social and Equity

මුස්ලිම් දේවස්ථාන සෝදිසි කිරීමේත් සීමාවක් තිබිය යුතු බවත් එය ඉක්මවා කටයුතු නොකළ යුතු බවත් ඒ සියල්ල පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කළ බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

Social and Equity

Since 2015 no funds have been released from the National Child Development Fund established to assist children who are victimised, it is reported.

Social and Equity

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී දෙහිවල ලැගුම්හලක් තුළ බෝම්බ පුපුරවා ගනිමින් මියගිය අබ්දුල් ලතී්ෆ් ජමීල් මොහමඩ්, එංගලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින වකවානුවේ පටන් මුස්ලිම් අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.