The Supreme Court has postponed the further hearing of the Fundamental Rights petitions filed challenging the date set by the Elections Commission to hold the General Election, until next Tuesday (May 26).
Veteran singer Victor Ratnayaka is being treated at an Intensive Care Unit of a private hospital, reports say.
The retirement age of doctors has been raised from 60 to 61 following approval obtained from the cabinet.
රෝහල් කටයුතු ජුනි මුල් සතිය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.
Seven persons including a businessman, who were arrested in connection with the incident at Maligawatta, where three women had been killed while eight others were injured in a stampede, have been remanded until June 4, by the Colombo Magistrate’s Court last evening.
Three women have died in a stampede in Maligawatte during a financial distribution programme in the area today (21), reports say.
Rainy conditions in the South-western part of the island is expected to continue further today (22).
නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද දිනයේ පස්වරු 6.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත.
පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කරයි.
Election Commission (EC) Chairman Mahinda Deshapriya told the Daily Mirror that EC member Prof. Rathnajeewan Hoole does not have to undergo quarantine and that he could come to the election office from Jaffna at any time he wants.
රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොවිඩ්-19 වෛරසය පැතිර යෑම ආරම්භ වූ සමයේ රුපියල් 10ක් වූ බිත්තරයක සිල්ලර මිල ඊයේ (20) දිනය වන විට රුපියල් 16 දක්වා වැඩි වී ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසති.
කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන දා පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට(22) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ලොතරැයි අලෙවියට අවසර දී ඇතත් අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පත් මිලදී ගැනීමට මුදල් නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එස්.එස්. මදුරසිංහ පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදීය.
නිවාඩු ගොස් සිට නැවත සේවයට වාර්තා කිරීමෙන් පසු නිරෝධායනය සඳහා යොමුකර සිටි යුද හමුදා සෙබළුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබෙන බව වාර්තා වේ. මෙලෙස ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
Social distancing and other guidelines issued to prevent the spread of the coronavirus will continue well into next year.
Page 608 of 756