2020 ජනවාරි 01 වනදා සිට 15 වනදා අතර කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක් ද බරපතළ ලිංගික අපයෝජන 42ක් ද ළමා අපයෝජන 54ක් ද වාර්තා වී ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
New COPE Chairman Sunil Handunetti said yesterday said COPE would summon officials of SriLankan airlines and Sri Lanka Cricket (SLC) to COPE next week.
Shipments arriving from China at the Colombo Port, have taken a hit following the novel coronavirus outbreak with many local businesses unable to get through to their shippers in China while some have even re-sent their shipments back in fear after they arrived at the Colombo Port, an authoritative source told the Daily Mirror yesterday.
Chairman of the Sri Lanka Transport Board (SLTB) Kingsley Ranawaka says that the SLTB has incurred a loss of Rs.10 million a day due to ticket fraud.
කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වරයෙකු වශයෙන් පත් වී තිබෙනවා. මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන එම සංවිධානයේ විධායක සභා රැස්වීමේ දී ඔහු මෙම තනතුරට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Chairman of the Sri Lanka Transport Board (SLTB) Kingsley Ranawaka says that the SLTB has incurred a loss of Rs.10 million a day due to ticket fraud.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අද කමිටු සාමාජිකයන් සාකච්ඡා කළ බවයි සභාපතිවරයා පවසන්නේ.
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස පත්කර දින කිහිපයක් ඇතුළත ඉන් ඉවත් කළ සුදර්මන් රදලියගොඩ මහතා නැවත එම තනතුරට පත්කර තිබෙනවා.
දිවයින පුරා උද්ගතව ඇති පොහොර හිඟය හේතුවෙන් එළවලු ඇතුළු ගොඩ බෝග වගාවන් ද අර්බුදයට පත්ව ඇති බව වාර්තා වේ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන පි‍්‍රයංකා නියෝමාලි වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත අද (07) ඉදිරිපත් කෙරෙනවා.
Cabinet approval has been received to increase CPC credit limit to the CEB to Rs. 100 billion.
අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.
පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සහ රජයේ ගිණුම් කාරක සභාව (COPA) සඳහා සභාපතිවරුන් අද (07) දිනයේ පත්කිරීමට නියමිතව තිබේ.
SriLankan Airlines former CEO Kapila Chandrasena and wife Priyanka Niyomali Wijenayaka were remanded till February 19 by the Colombo Fort Magistrate’s Court today.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොටි හිතවාදී සංවිධාන පහක තහනම ඉවත් කර ඇත්තේ නිසි ආරක්‍ෂක අධ්‍යයනයකින් තොරව බව හෙළිවී ඇත.
මහජන විරෝධය නොතකා කටුපොල් වගාව ප්‍රචලිත කිරීම සඳහා මැදිහත් වන විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් කටුපොල් තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල තීන්දුව ආපසු හැරවීම සඳහා ඉදිරිපත් වන බව වාර්තාවේ.
චීනයෙන් මතු වූ කොරෝනාවෛරසය නමින් අප දන්නා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 490 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. චීනයේ පමණක් තවත් පුද්ගලයින් 24,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එහෙත්, මෙම රෝගී තත්ත්වයට හෝ වෛරසයට මෙතෙක් නිසි නාමයක් ලබා දී නොමැත.
Page 609 of 704