තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බවයි.
A special SriLankan Airlines flight brought back a group of Sri Lankans stranded in Pakistan today.
The Government Medical Officers Association (GMOA) has formed a five-member committee as the topic of private higher education has become a hot topic again in the country.
දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ මෙම පළගැටියා හේතුවෙන් ප‍්‍රධාන බෝගවලට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුව නොමැති බවයි.
Director of the State Intelligence Services of Sri Lanka (SIS) Major General Suresh Sallay has sent a Letter of Demand to Executive Director of the International Truth and Justice Project (ITJP) Ms. Yasmin Sooka and the ITJP for making various allegations against Maj.gen. Sallay, his Lawyer said.
කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට ඊයේ (12) රාත්‍රියේ මෙන්ම අදත් මහජන නියෝජිතයින් අවසන් ගෞරව දැක්විය.
A recovered COVID-19 patient from Anuradhapura has reportedly tested positive for the virus for the second time, health authorities said.
අන්තර්ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද තොරතුරු වාර්තා වනවා.
රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කොරෝනා ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය පෙන්වා දෙන්නේ එය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.
ලබන බදාදා (17දා) සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන වෙළෙඳසල් සොයා ඊයේ (14 වැනිදා) සිට වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ඇඳිරි නීතිය පැනවූ දා සිට මේ වනතෙක් පෞද්ගලික බස් කර්මාන්තය ලැබූ පාඩුව රුපියල් කෝටි එකසිය පනහක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
බස්නාහිර පළාතේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 170 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය උද්භිද උද්‍යානය ජුනි 15 සිට මහජනතාවට විවෘත කෙරැන බව උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිලෝමි කිෂ්ණරාජා මෙනවිය පැවසුවාය.
A complaint has been filed against the State owned Sri Lanka Broadcasting Corporation (SLBC) with the National Elections Commission.
Three more persons have tested positive for COVID-19 as at 5.30 pm today (13), the Ministry of Health confirmed.
Page 607 of 768