Sunday, May 19, 2024
Follow Us
Social and Equity

වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.

Social and Equity

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අද (25) සිදු විය.

Social and Equity

Showery condition over the island is likely to temporarily reduce to some extent from tomorrow while 20,624 people from 5,960 families are still affected due to adverse weather conditions.

Social and Equity

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

Social and Equity

Colombo Archbishop Malcolm Cardinal Ranjith has called on Christians to spend this Christmas with a great spirit of solidarity with the poor, the marginalised and especially in deep spiritual solidarity with all those who suffered as a result of the Easter Sunday tragedy.

Social and Equity

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර ඇත.

Social and Equity

පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය අද පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .

Social and Equity

The relaxation of rules on sale of liquor on Christmas day is limited only to Tourist Board-approved hotels and their licenced restaurants, and not to those outside.

Social and Equity

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, විවිධ හිරිහැරවලට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවෝ 32දෙනෙක් අද(24) කටුනායක කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.

Social and Equity

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.

Social and Equity

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් තමා සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Social and Equity

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදු කළයුතු බව, අදාල ගිවිසුම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා පත්කළ කමිටුව පෙන්වා දෙනවා. එම කමිටුව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර අගමැතිවරයා සමග මේ බව පවසා තිබෙනවා.

Social and Equity

විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ .

Social and Equity

With support to the government's development process, the Podujana Private Bus Operators' Association (PPBOA) today decided not to accept the six per cent bus fare increment and not to increase bus fares until July 1, 2020.

Social and Equity

රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳ සැල් හිමියන් 450 කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සූදානම් වෙනවා.

Social and Equity

උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

Social and Equity

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට නියමිතයි.

Social and Equity

වත්මන් ආණ්ඩුව ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.