Monday, February 16, 2026
Follow Us
ආසදිතයින් 2103ක් සම්පූර්ණ සුවය ලබයි

ආසදනයට ලක් වූ කොවිඩ් 19 ආසදිතයින් 2103ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රිය වනවිට වාර්තා වූ කොවිඩ් ආසදිතයින් ගණන 2770කි.

ඊයේ (24) දිනය තුළදී ඵ්Cර්‍ පරික්‍ෂණ 1240 ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඵ්Cර්‍ පරික්‍ෂණ 147,385 ප්‍රමාණයක් සිදුකර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

(news.lk)