කොවිඩ් 19 වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවපත්ව නිවස කරා ගිය පුද්ගලයෙකුට ද යළි එම වෛරසය ආසාදනය වී ඇති බව ජා ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
ඊයේ (01) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 25 දෙනා අතරින් 18 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නව කොරෝනා වෛරසය වැළදුණු සිව්දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් ඇත.
Deputy Inspector General of Police Ajith Rohana says that it is possible to celebrate Vesak at home in isolation according to quarantine rules.
Twenty-five people were diagnosed with COVID-19 yesterday, bringing the total number of cases to 690 but health authorities were optimistic that cluster control was effective and the spread of the virus in the Colombo district was under control.
මෙරට වාර්තා වන සියලු කොරෝනා රෝගීන් පොකුරු 31 ක් ආශ්‍රයෙන් සොයා ගෙන ඇති බවත් මේවන විට ක්‍රියාත්මක අවධියේ පසුවන්නේ ඉන් පොකුරු 04ක් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. එම ක්‍රියාත්මක පොකුරු 04න් ද තුනක් මේ වන විට ක්‍රමයෙන් අක්‍රීය වෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.
The toll of patients who recovered from Covid-19 in Sri Lanka has risen to 172 as ten more patients have recovered and been discharged from the hospital, the Health Ministry said.
කොරෝනා වෛරසයේ දරුණුභාවය ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතිනු ඇතැයි පෙනී යන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
නව කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාවේ පාරිසරික තත්ත්වයන් හා ආහාර පුරුදුද හේතුවක් වන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.
දැනට පවතින ඇඳිරි නීති තත්වය වෙසක් නිවාඩු දින කාලය හරහාත් ගමන් කරනු ඇතැයි තමන් සිතන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමිවූ පිරිස් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම යටතේ අභියාචනා සලකා බැලීම මේ දිනවල සිදු කෙරෙනවා.
ලබන 04 වනදා එනම් අනිද්දා සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද (01) උදෑසන වනවිට තවත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Due to the increase of the value of Japanese Yen and the US Dollar against the Sri Lankan Rupee after March 20, the vehicles with engine capacity less than 1,000cc would also be subjected to a luxury tax, the Vehicle Importers Association of Sri Lanka (VIASL) said yesterday.
‘කෝවිඞ් – 19’ වෛරස් ව්‍යාප්තිය ඉදිරියේදී වර්ධනය වුවහොත් දිනකට පී.සී.ආර් පරීක්ෂණ හයදහසක් දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට ඊයේ (01 වැනිදා) දැනුම් දී ඇත.
Dr. Ananda Wijewickrama, the Consultant Physician at the Infectious Diseases Hospital (IDH) said the capacity of the COVID-19 patients at the IDH has exceeded as of today.
Page 589 of 726