Saturday, May 09, 2026
Follow Us
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම ගැන දැනුම්දීමක්

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම - 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS - 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණයි.

එම ආයතන පාසල් වෙතම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබා දෙන බැවින්, එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිළදී ගත නොහැක.