Saturday, September 12, 2026
Follow Us
රාජිත සුපුරුදු පිම්මට සැරසෙයි?

සජිත් ප්‍රේමදාස මහතාගේ නියත පරාජය පැහැදිලිව ඇති තත්ත්වයක් තුළ එජාප ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් ඉතා බරපතල තීන්දු ගැනීමට සැරසී සිටින බවට වාර්තා වෙමින් තිබේ.

මෙම තත්ත්වය තුළ ඉදිරියෙන්ම සිටින්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා යැයි වාර්තාවේ. සමාජ මාධ්‍ය ජාලා තුළද මෙම තොරතුර සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.

(Lanka Leads)