Wednesday, February 18, 2026
Follow Us
තවත් දෙදෙනෙක් සජිත් ගේ සහයට එක්වෙයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයපළ කිරීමට එක්ව තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන නන්දිමිත‍්‍ර සොයිසා ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය පළකිරීම සඳහා එක්වුණා. හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු කිහිපදෙනෙකු ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙත සහය පළකිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

(Neth)