Thursday, February 19, 2026
Follow Us
” 13 ගැන අපේ බලාපොරොත්තුව අතහැර නෑ… එජාපයට බහුතරය හදා ගන්න සහාය දෙනවා .”- සුමන්තිරන්

එළබෙන මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.

එසේ එ.ජා.පෙ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13න් ඔබිබට ගිය බලය බෙදිමක් මගින් උතුරු පළාතේ ප්‍රශ්නයට විසදුම ලබාගැනිමට බව මන්ත්‍රිවරයා ඊයේ(22)යාපනය කයිටිස් හි ටී.එන්.ඒ පක්ශ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසිය.

(Lanka Leads)