Thursday, February 19, 2026
Follow Us
මංගලට රිසි ලෙස ගැත්තන්ට ණය බෙදලා විමර්ශනයකින් හෙළිවේ

පසුගිය යහපාලන රජය යටතේ දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත මහා පරිමාණ ණය ලබාදී ඇති බව ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද විශේෂ විමර්ශනයකදී හෙළිවී ඇත.

රාජ්‍ය බැංකුවලින් ණය ලබාදීමේදී හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික කර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ නිර්දේශ මත පවා ණය ලබාදී ඇතැයි පැවසේ. අදාළ නිලධාරීන්ගේ නිර්දේශ මත මෙලෙස ණය ලබාගැනීමේ ණය ගැනීමකට අදාළ විධිමත් පියවර පවා අනුගමනය කොට නොමැති බවද අනාවරණය වී ඇත.

(Lanka Leads)