Monday, June 22, 2026
Follow Us
Political

ජනතාවගේ බඩගින්න සමඟ නින්දිත වැඩ නොකර සිටින ලෙස රජයට අවධාරණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

Political

States President’s proclamation of dissolution “null and void”; old Parliament can function after 3 June

Political

The Samagi Jana Balawegaya claims the United National Party (UNP) is set to join the Government.

Political

උතුරේ දෙමළ තරුණයන් සිදුකළ සන්නද්ධ අරගලය වරදක් ලෙසට තමා නොදකින බව උතුරු පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි. නිවේදනයක් නිකුකරමින් විග්නේශ්වරන් එලෙස සඳහන් කොට ඇත.

Political

A motion was filed in the Supreme Court yesterday by Attorney Moditha Ekanayake, seeking an order for former Speaker Karu Jayasuriya to appear in court.

Political

While saying that the decision to remove his Sri Lanka Freedom Party (SLFP) membership was a laughing matter, former MP Mahinda Samarasinghe said his SLFP membership was automatically cancelled when he joined the Sri Lanka Podujana Peramuna (SLPP) in March.

Political

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැනට රටේ පවතින තත්වය මහ මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත දන්වා ඇති බව අනාවරණය වේ.

Political

මහමැතිවරණ ගැසට් නිවේදනයට එරෙහිව පවරා ඇති නඩු විභාග කර අවසන් කිරීමට තවත් දීර්ඝ කාලයක් ගතවනු ඇති නිසා රට අස්ථාවරභාවයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානමින් සිටී. ඒ අනුව එහි සාමාජිකයකු ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පවසයි.

Political

හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පසුගිය රජය විසින් බදු පදනම ලබාදී තිබුණු ඉඩම යළි පවරා දෙන ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඒ මහතාට දැනුම් දී තිබේ.

Political

හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබේ. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවය.

Political

The CCD has questioned Former MP Ranjan Ramanayake has been questioned at length by the Colombo Crimes Division yesterday (19), with regard to possessing document files on two ongoing court cases.

Political

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත් අඩංගුවට ගැනීමට එරෙහිව කළුතරදී පසුගිය 19 වනදා පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය අගය කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක ඊයේ (20 වැනිදා) පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

Political

Former World Cup-winning captain Arjuna Ranatunga has blasted the prospects of constructing a new International Cricket Stadium spending 40 million dollars in Diyagama, Homagama. Ranatunga claimed that such huge amount of money should rather be spent on the real development of cricket.

Political

ජනාධිපතිවරයා මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මේ වනතුරුත් කිසිදු අභියෝගයකට ලක් කර නොමැති බව ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළිදරව් වී තිබේ.

Political

Holding the Parliamentary Election on 20 June is practically not possible given the public health situation in the country, the Election Commission informed the Supreme Court yesterday.

Political

සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා මගපෙන්වීම් තුළ හැකි ඉක්මනින් මහ මැතිවරණය පවත්වා අලූත් පාර්ලිමේන්තුව කැදවීම ඉතා අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.