මහින්ද රාජපක්ෂ මහතා යනු භාරකාර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයකු නිසා ඔහුගේ කාර්යභාරය සීමිත එකක් බවත් එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහබැංකු නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදීම නිවැරදි ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
The Janatha Vimukthi Peramuna (JVP) today challenged President Gotabaya Rajapaksa to reveal the 106 pages of the Presidential Commission of Inquiry (PCoI) on the bond scam, which were hidden by the previous regime, before reprimanding Central Bank officials for failing to carry out the government’s policy.
Jeevan Thondaman, the son of late Arumugam Thondaman has been appointed as the new General Secretary of the Ceylon Worker's Congress (CWC).
පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත් නියෝජිතයින් අතර මත්පැන් අලෙවිසල් බලපත්‍ර හිමියන් 100ක්, මත්කුඩු මෙරටට ගෙන්වන්නන් දෙදෙනෙක්, කෝච්චිවල මාල කැඩූ පුද්ගලයෙක් යනාදී වශයෙන් සිටින බවට සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක රංජන් රාමනායක මහතා පවසයි.
Commenting on the report of a dog collected by Colombo Municipal Council (CMC) for sterilisation being found to have been injured, Colombo Mayor Rosy Senanayake said she had instructed the Municipal Commissioner to conduct a full and impartial inquiry and recommend action to prevent any repetition.
ආණ්ඩුව සිය නොහැකියාව සමස්ත රටත් ලෝකයත් හමුවේ ඔප්පු කර ඇති බව සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක හර්ෂ ද සිල්වා මහතා පවසයි.
දැනට පවතින තත්ත්වය මත මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර අටක් දිනා ගැනීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පැවැසීය. ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ක්‍රියාකාරී කමිටුව බදුරලියේදී අමතමින් ඔහු මේ බව පැවැසීය. එහිදී තවදුරටත් කතා කළ හිටපු මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
මුල්‍ය ආයතන කඩා වැටීම ඇතුළු ආර්ථික පිරිහීමට හේතුව සමස්ත රජයේම අර්බුදයක් බවත්, එය මහ බැංකු නිළධාරීන්ගේ කරපිට පටවා අත පිසදා ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ දිනයේදී ජනාධිපතිවරයා විසින් මහ බැංකු බළධාරීන් බරපතල ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමරවීර මහතා මේ බව කියා සිටී.
The Sri Lanka Freedom Party (SLFP) on behalf of the Sri Lanka Nidahas Podujana Sandanaya (SLNPS) yesterday invited all political parties and candidates to conduct campaigns free of plastic as it could lead to a new political culture that meets modern standards.
Former President Maithripala Sirisena says he is not responsible for the Easter Sunday attacks and was not aware that such an attack was going to take place.
තමන් සමගි ජනබලවේගය හා සජීත් ප්‍රේමදාස මහතා ඇතහැර වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය ප්‍රචාරයන් සියල්ල බොරු බවත්, බංකොළොත් දේශපාලන පාර්ශ්වයන් විසින් මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටින බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්ඩායමට මනාප නොදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රසිද්ධියේ පවසනවා. ඊයේ බිංගිරිය ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
President Gotabaya Rajapaksa is correct in blaming the Central Bank officials, UNP Assistant Leader Ravi Karunanayake said yesterday.
The Colombo High Court today issued notice on former Parliamentarian Hirunika Premachandra over the alleged abduction of a youth in Dematagoda in 2015.
සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් සහ පක්ෂ නායකත්වය අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.
Sajith Premadasa has requested Local Government representatives of the United National Party to join hands with the Samagi Jana Balawegaya, claiming that he will lead the UNP headquarters Sirikotha after the 5th of August.
The Janatha Vimukthi Peramuna (JVP) has called for the protection of the right to free speech.
Page 387 of 554