Thursday, September 10, 2026
Follow Us
රංගන ශිල්පී උද්දික අනුරපුරෙන් මැතිවරණ සටන අරඹයි

මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා අද ජය ශ්‍රී මාහා බෝ සමිදුන් වැද පුදා ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ද එක්වුණා.

උද්දික ප්‍රේමරත්න මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද පැවැත්වෙන ජන හමු රැසකට ද විමල් වීරවංශ මහතා එක්වීමට නියමිතව ඇත.

(Aruna)