Monday, June 22, 2026
Follow Us
Political

සමාජයේ සිදුවන සිදුවීම් නිකරුණේ දේශපාලනීකරණය කරමින් දේශපාලන වාසි ලබාගැනීමට විපක්ෂය එදා සිටම උත්සාහ කරන බවත් මීට හොඳම උදාහරණය වන්නේ තාජුඩීන්ගේ සිදුවීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ත්‍යාග ප්‍රධාන උත්සවයක් නවතා දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන තිඛේ.

Political

The United National Party (UNP) will have the most number of new candidates at the upcoming election.

Political

ඡන්ද පොළේදී කොරෝනා වෛරසය බෝවීමක් සිදු නොවන හෙයින් බිය නැතිව පැමිණ ඡන්දය ප්‍රකාශ කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Political

නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීම ඉක්මණින් සිදුවනවා. 2014 දීත් 2013 දීත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකරන බව පැවසූ විට කිසිවකු එය විශ්වාස කළේ නැහැ. නමුත් 2015දී එය ඉටුවුණා.

Political

Startling revelations on public expenditure incurred by the President’s office in2019 during the last year of former President Maithripala Sirisena’s tenure in high office have been exposed in the Finance Ministry annual report released recently.

Political

ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි නිසා බවත් එජාපයට නායකයන් බිහි විය යුත්තේ එජාපය තුළින්ම මිස වෙනත් පක්ෂවලින් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (15) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප තරුණ හමුවක් අමතමිනි.

Political

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී රටේ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමට විශාල පිරිසක් උත්සහ දරන නිසා සියලූම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තම සන්ධානයට පූර්ණ සහය දක්වන ලෙස උතුරු පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා 13 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ.

Political

The Election Commission states that the Commission has not declared the dates for the postal voting of the General Election 2020 as of yet.

Political

The United National Party (UNP) yesterday said that it will seek to win back the confidence of the youth.

Political

පසුගිය පාස්කු ප්‍රහාරයට පසුව හිටපු අමාත්‍ය හිස්බුල්ලා විසින් නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 1200ක් අත්පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල විය.

Political

සහාරන් හෂිම්ගේ සහෝදරයෙකු වු රිල්වාන් හෂිම් පිපිරුමකින් ඇතිවු තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වෛද්‍යවරුන්ට සැක මතුව තිබු බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකොන් මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක ඇතුළු පාර්ශව 17 කට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම අද සිතාසි නිකුත් කර තිබෙනවා.

Political

නව සමාජ ව්‍යාපාරය බිහි කිරීමට ප්‍රථම වසර 30ක දේශපාලන අත්දැකීම් පිළිබඳ ස්වයං විවේචනයක් රටට ඉදිරිපත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර සූදානම් වෙයි.

Political

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) විමර්ශන ආරම්භ කළේය.

Political

පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දඟලන මෛත්‍රිගේ ඊළඟ පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

Political

The Tamil National Alliance has sought support to be the main opposition in the new Parliament.

Political

Ministry of Health confirms that 56 more persons who had tested positive for COVID-19 were discharged from respective hospitals as they have returned to health.