අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සම්පූර්ණ වගකීම පක්ෂ උප සභාපති සාගල රත්නායක මහතා යටතට පැවරීමට නියමිත බව වාර්තා වේ.
නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට රජය ගත් තීන්දුව යහපත් එකක් බවත් සතියට දින කිහිපයක් හෝ මත්පැන් අලෙවිසැල් විවෘතව තැබිය හැකි නම් ඉතාම සුදුසු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
Samagi Jana Balawegaya (SJB) MP Vadivel Suresh and UNP MP Ranil Wickremesinghe were engaged in a cross talk in Parliament today.
ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට ඩලස් අලහප්පෙරුම මහතා පත් කිරීමත් සමග ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් රටේ සියලුදෙනා තුළ ඇති වූ නමුත් මේ වනවිට එම බලාපොරොත්තුව වියැකී යමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
Main Opposition Samagi Jana Balawegaya (SJB) firebrand MP Harin Fernando yesterday in Parliament shone a light on the deletion of records belonging to the National Medicines Regulatory Authority (NMRA), something he said was a serious loss of information and data and a breach of responsibilities.
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම පසෙකලා දැන් ආණ්ඩුව උත්සහ දරන්නේ පාඨලී චම්පික මන්ත්‍රීවරයා යොදාගෙන කතෝලික සභාව විරසක කිරීමට බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේය.
මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව මුදල් ඇමතිවරයා නිශ්චිතව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළයුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
Main Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian Eran Wickramaratne yesterday alleged that the Government’s promise of ‘Vistas of Prosperity’ had turned into vistas of corruption and negligence.
යහපාලන රජය සමයේදී ඉතා අධික මිලට ඖෂධ මිලදී ගනිමින් ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි කටයුතු කළ බවට චන්න ජයසුමන මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කළේය. ඔහු ඖෂධ ලැයිස්තුවක්ද සභාවට ඉදිරිපත් කරමින් ඇතැම් ඖෂධ දස දහස් ගණනින් වැඩි මිලට මිලදීගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය කාලයේදී සුරාසැල් වසා තැබීම නිසා ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත්, විෂ මත්පැන් උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා සුරාසැල් විවෘත කළ බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. සුරාසැල් වසාදමා තිබෙන විට ජනතා විවිධ ආකාරයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොමුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
The section of the proposed amendments to Consumer Affairs Authority Act No. 09 of 2003, to increase fines for the sale of goods above the maximum retail price (MRP), will be taken up for debate today (22).
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සහාය දෙන කුඩා පක්ෂවල නායකයින් ඊයේ (21) දිනයේදී හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
The Prisons Department has taken measures to pardon and release 89 prisoners in commemoration of Prisoners’ Day.
මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුක්ත විය යුතු බව දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙන්වා දෙයි.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) විශේෂ රැස්වීමක් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විය. කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු සහ කැදවීමට නියමිත ආයතන ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා විය.
Jayantha Ketagoda who is expected to fill the National List MP slot created after the resignation of former State Minister Ajith Nivard Cabraal is to be sworn in today, Serjeant-at-arms Narendra Fernando said yesterday.
Page 248 of 554