Monday, February 09, 2026
Follow Us
සජබය බෙදිලා ද ? තිස්ස අත්තනායක ගෙන් හෙළිදරව්වක්

දේශපාලනික වශයෙන් විවිධ මත තිබුණද, සමගි ජනබලවේගය තුළ බෙදිමක් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් වල යම් බෙදීමක් පවතින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ සමගි ජනබලවේගය තවත් ඉදිරියට යාමට නම් පක්ෂයේ නායකත්වය තවදුරටත් ශක්තිමත් විය යුතු බවයි.

(Neth)