ජනතා ගැටලුවලට කඩිනම් විසදුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩිකර ගත් ආකාරය නොසගවා ප්‍රකාශ කිරීම මහ බැංකු අධිපතිවරයාගේ වගකීමක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි වී ඇතිනම් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීම මෙන්ම රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු කඩිනමින් ඉටුවිය යුතු බවයි.
Opposition Leader Sajith Premadasa yesterday claimed people are burning with fire in heart instead of fire in hearth.
උදාවූ නව වසරේ අභියෝග ජය ගැනීමට ඇති සැළසුම් කවරේදැයි නෙත් නිව්ස් ප්‍රධාන දේශපාලන පක්ෂවලින් විමසීමක් කලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ ජාතික ආර්ථිකය යළි ගොඩනැගීමේ කාර්යභාරයට ආණ්ඩුව සූදානම් බවයි.
පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමේ වරදක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
Chairman of the Presidential Taskforce for One Country - One Law Venerable Galabodaththe Gnanasara Thera said any successive government since independence had not implemented the policy of one law for the country and that the present government has taken step to make it a reality.
New Year must be transformed to achieve the feeling of a new beginning by thinking with determination of all people, Leader of Opposition Sajith Premadasa said in his New Year message.
ආණ්ඩුව නියෝජනය කරන කිසියම් පුද්ගලයෙකුට ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් ඇත්නම් කළ යුතු හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදුකිරීම බවතරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The Budget of 2022 for the Ja Ela Urban Council ruled by the Sri Lanka Podujana Peramuna (SLPP) tabled by its Chairman has been defeated at a majority vote.
2022 වසරේ ආරම්භයත් සමගම කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවෙනු ඇති බවට නෙත් එෆ් එම් කනින් කොණින් වෙත වාර්තා වනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 8, 10 හෝ 18 යන දිනවලින් එකක මෙම වෙනස්කම සිදුවෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුවක් නොමැති තත්ත්වයකට රට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
Prime Minister Mahinda Rajapaksa has cancelled a visit to the Dubai Expo scheduled for next week due to rising issues at home and amidst the economic crisis, the Daily Mirror learns.
Main Opposition Samagi Jana Balawegaya (SJB) Parliamentarian Eran Wickramaratne yesterday charged that the country is being swept away by an economic tsunami as a result of mismanagement by the ruling family.
Page 212 of 552