Friday, February 06, 2026
Follow Us
ණය ගෙවීමෙන් රට තවත් ආර්ථික අර්බුධයකට තල්ලුවෙනවා - එජාපය කියයි

ණය වාරික නිසි පරිදි ගෙවන බවට රජය ප්‍රකාශ කළද මෑත කාලීනව ගෙවීමට ඇති ණය ගෙවා දැමීමෙන් රට තව දුරටත් ආර්ථික අර්බුදයකට ලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

(Neth)