Thursday, April 02, 2026
Follow Us
Political

පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

Political

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳට ශෂී වීරවංශ නමැත්තිය ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළා.

Political

The Attorney General yesterday informed the Court that despite a Court order, several individuals including former Prime Minister Mahinda Rajapaksa and Senior DIG Deshabandu Tennakoon have so far failed to surrender their passports to the court custody.

Political

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

Political

PM to meet with all parties this evening to finalise 21st Amendment
SJB says Bill falls short of people’s expectations
Warns failure to implement credible political reforms will hinder aid for country
Bill likely to be finalised today

Political

Former Prime Minister Mahinda Rajapaksa’s second son, Yoshitha Rajapaksa and his wife who left Sri Lanka on Monday, May 09th have returned to the country from Singapore on Tuesday midnight, through Bandaranaike International Airport’s (BIA) CIP Lounge, airport sources said.

Political

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණා.

Political

* The committee that drafted the amendment will also be present at the meeting today

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට රජය සාකච්ජා කර ඇතත් ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා එම සහය ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

Political

දැඩි ආරක්ෂාව මැද රන්ජන් රැගෙන එයි

Political

ජනතාව පීඩාවට පත්ව ඇති සමයකදී වුවද අමාත්‍යවරුන්ට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවනවා. ඒ අනුව අමාත්‍යවරයෙකුට හිමිවන වරප්‍රසාද සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

Political

පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුව ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීන්දුව තිරසාර බවත් තනතුරු තාන්න මාන්න වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

Political

දඬුවමට එරෙහිව අභියාචනයක්

Political

හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සකාච්ඡාවක්ද

Political

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඉදිරිපත් කෙරුණු 21 වෙනිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපත පහතින්.

Political

21කට සහය දෙන්න විමල්ගෙන් කොන්දේසි

Political

ආණ්ඩුව වෙනස් කරන සැලසුම ලාල්කාන්ත හෙලිකරයි

Political

‘මට හම්බවෙච්ච හොඳම මුදල් ඇමති තමයි අලි සබ්‍රි’ මෙසේ පවසන්නේ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතායි. සිය සමීපතමයන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.