Wednesday, September 10, 2025
Follow Us
අද පාර්ලිමේන්තුව රැස් වෙයි
 පාර්ලිමේන්තුව අද රැස් වන අතර “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (10) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කෙරිණි.
ඒ අනුව එහි ඡන්ද විමසීම ප.ව 3.30 ට සිදු කිරීමට නියමිතයි.
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00; පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22(1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30; අග්රාමාත්යවරියගෙන් අසනු ලබන ප්රශ්න (04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න (05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30; පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30; ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
ප.ව. 3.30; ඡන්ද විමසීම
ප.ව. 3.30 සිට ප.ව. 5.30; සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
අද දිනයට අදාළ න්යාය පත්රය: