Indian Minister of Foreign Affairs, Dr. S. Jaishankar, commenced his official visit to Sri Lanka with a significant meeting with President Ranil Wickremesinghe at the President House in Colombo this morning (20).
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මේ මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා පවසයි.
ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වූවාය.
පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.
The highly anticipated Kite Surfing Festival in Kalpitiya sponsored by the Sri Lanka Tourism has been cancelled due to a severe fly infestation in the area.
ඇල්ජීරියානු ජනරජයේ ශ්‍රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා අද (09) එම ධුරයේ දිවුරුම්දීම සිදුකළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගාරියන් (Levan S. Dzhagaryan) මහතා අතර හමුවක් ඊයේ (12) කොළඹ, අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළඟා විය.
සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.
A recent meeting between the Sri Lanka-Greater Mekong Business Council (SLGMBC) of the Ceylon Chamber and the Ambassador of Vietnam to Sri Lanka Ho Thi Thanh Truc, focused on identifying strategies to boost production, increase exports, and attract investments in various sectors, including agriculture, construction, logistics, tourism, and pharmaceuticals.
Page 47 of 387