Monday, May 12, 2025
Follow Us
ඉන්දීය අගමැති සහ විදේශ කටයුතු රාජ්‍ය ඇමැති අතර හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඊයේ (12) සිදු විය.

ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන නවදිල්ලි 2 වන බිම්ස්ටෙක් (BIMSTEC) විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට අතරතුර දීය.