ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මහතා ඊටේ (13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.
කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිමකර නික්ම යන ආරක්‍ෂක උපදේශක, Captain Ian Cain අද (13) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.
Forbes 2023 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව මේ වනවිට නිකුත් වී තිබේ.
එම ලැයිස්තුවට කාන්තාවන් 100 දෙනෙක් ඇතුළත් වේ.
වැඩිම බලපෑමක් සිදුකළ හැකි, වැඩි බලයක් පවතින රවවල්වල සිටින කාන්තාවන් 100දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත් වී සිටින අතර ලොව වැඩිම බලපෑමක් සිදුකළ හැකි කලාකාරිය ලෙස ටේලර් ස්විෆ්ට් නම්කර තිබේ.
මෙම ලැයිස්තුවට ඇතුළත් වූ දකුණු ආසියාතික කාන්තාවන් මෙසේයි.
01. Ursula von der Leyen - Belgium
02. Christine Lagarde - Germany
03. Kamala Harris - United States
04. Giorgia Meloni - Italy
05. Taylor Swift - United States
06. Karen Lynch - United States
07. Jane Fraser - United States
08. Abigail Johnson - United States
09. Mary Barra - United States
10. Melinda French Gates - United States
Aruna
මහජනතාව දැනුවත් කිරීම, විධිමත් අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් යනු රටක ආපදාවන්ට මුහුණ දීමේ හැකියාව ගොඩ නැංවීමේ මුලික පදාර්ථයන් වේ. සාර්ක් (SAARC) රටවල් සමඟ අපගේ සහයෝගීතාවය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයක් පමණක් නොව එය අසීරු අවස්ථාවන් වලදී අප ලබා ගත් සාමුහික අත්දැකීම් තුළින් ඇති වූ බැඳීමකි.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර 66 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී සිදුවිය.
ලෝක සාම සම්මේලනයේ(Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ(06) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති Maged Mosleh මහතා අද (දෙසැ 13) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.
දකුණු ආසියානු කලාපීය රටවල තරුණ පරම්පරාව අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ රැඩිකල්කරණය වීම, සුවිශේෂී අවධානයක් අවශ්‍ය කෙරෙන සංකීර්ණ අභියෝගයක් බවට පත්ව ඇත. අධ්‍යාපනය, අන්තර් සහයෝගීතාවය, සමාජ-ආර්ථික සංවර්ධනය සහ නුතන තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිතයට ගැනීම තුළින්, අන්තවාදී අදහස්වලට එරෙහි වීමට සහ වඩාත් සාමකාමී ප්‍රවේශයක් ඔස්සේ කලාපයේ රටවල් අතර ශක්තිමත් බැඳීමක් මෙන්ම සමෘධිමත් අනාගතයක් සඳහා මග පෑදීමට අපගේ තරුණයන් සවිබල ගැන්වීමට අපට හැකිවේ.
SriLankan Airlines has introduced double daily flights between Colombo and Mumbai, multiplying the convenience for passengers travelling to and from India’s financial and entertainment capital.
Colombo, Dec.12 (Daily Mirror) - In the wake of the organisations from countries such as Russia, China, Denmark and the United States proposing to invest in nuclear energy, Sri Lanka Atomic Energy Authority (SLAEA) has given the green light for nuke power, an official said.
ක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරේ...
Page 37 of 361