බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්‍යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්‍ර වෙද්දී ඔහුගේ බිරිය ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. පසුගිය වසරේ බොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතමයන් ඇගැයීමට ලක් කෙරෙන වාර්ෂික ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළ මෙවර ගුජරාට් ප්‍රාන්තයේදී පෙරේදා රාත්‍රී පැවැත්විණි.
Sri Lanka’s High Commissioner in Bangladesh Dharmapala Weerakkody emphasised the need to expand economic cooperation between Sri Lanka and Bangladesh by leveraging the long-standing and close bilateral partnership between the two countries.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ හමුවක් අද (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Middle Eastern carrier Oman Air has announced a restructuring of its network, cutting several Asian routes, as part of a broad re-organisation of the airline’s operations.
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ බටහිර පළාතේ කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ ඊයේ අලුයම රිච්ටර් මාපකයේ 7.1ක භූ කම්පනයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රබල භූ කම්පනයෙන් පසු අතුරු කම්පන 50ක් පමණ පෙරවරු 11.00 වන තුරු එම පළාතට සහ කිර්ගිස්තානයට දැනී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කඳුකර ප්‍රදේශයක් වන බටහිර ෂින්ජියැං ප්‍රාන්තයේ ගොඩනැඟිලි සහ නිවාස රැසක් භූ කම්පනය හේතුවෙන් කඩා වැටී ඇතැයි ද, ඊයේ දහවල් වන විට පුද්ගලයන් 10 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි වාර්තා වී තිබේ. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 27ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව ෂින්ජියැං දුම්රිය අධිකාරිය ප්‍රකාශ කර ඇති අතර, දෙසීයකට අධික ආපදා කළමනාකාරණ කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර ඇතැයි ද වාර්තා වේ. මේ දිනවල එම ප්‍රාන්තයේ පවතින අධික ශීතල දේශගුණික තත්ත්වය මත මෙහෙයුම් අඩාළ වී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
2024 ජාත්‍යන්තර ගීතා සංස්කෘතික මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ හර්යානා රජයේ නියෝජිතයන් හා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් අමාත්‍යංශ පරිශ්‍රයේ සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Dipped Products PLC, a subsidiary of the Hayleys Group, took part in the 25th edition of the Intersec in Dubai.
ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු හෙවත් LNG නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.
මෙරට රුසියානු තානාපති ලෙවාන් එස් දහගර්යන් මහතා මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පසුගියදා (23) එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
A Sri Lanka night was held for the first time to showcase Sri Lankan cuisine, tourist attractions and culture on the sidelines of the World Economic Forum in Davos, Switzerland.
ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබේ.
It is an honour to stand before this distinguished audience at the Cambridge Union today. Your Union invited me to share my insight as a lawyer and a lawmaker, and I am grateful for this opportunity to address you all.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙතෙක් අවධානයට ලක් නොවූ, බිලියන 1.3ක පමණ ජනගහනයක් වෙසෙන, එමෙන්ම ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උගන්ඩා නිල සංචාරය ඉවහල් වු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
මෙරට වෙළෙඳ, ආයෝජන අවස්ථා සහ සංස්කෘතිය පිළිබඳ වූ ප්‍රදර්ශනයක් මාර්තු මාසයේදී චීනයේ ෂියාන් ප්‍රාන්තයේ බඕජී (BAOJI) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ එකම දියණිය වන අයිකෝ කුමරිය රතු කුරුස සංවිධානයේ රැකියාවකට එක්වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.
Page 38 of 368