ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් නව්‍යා සිංග්ලා (Navya Singla) මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න මහතා අතර හමුවක් අද (15) පැවැත්විණ.
වර්තමානයේ ඉරානය තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන් විශාල ප්‍රගතියක් ළඟා කර ගෙන සිටින බවත් එම තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා පවසයි.
High Commissioner of Sri Lanka to Pakistan Admiral (Retd) Ravindra C. Wijegunaratne attended the Expo – 3rd edition of the Engineering and Healthcare Show recently at the Expo Centre in Lahore.
කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරුණු අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න( විශ්‍රාමික) විසින් කියුබානු ජනරජයේ ජනාධීපති Miguel Dias-Canel වෙත අක්තපත්‍ර භාර දීම පසුගියදා (13) කියුබාවේ හවානා නුවර පිහිටි විප්ලවීය මාලිගා පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.
ලොව විශාලතම හා වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනූ බ්‍රසීල සැණකෙළිය මේ වන විට රියෝද ජැනයිරෝ නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන අතර, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සැණකෙළියට එක්රොක් වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
The US Ambassador Julie J. Chung called on Trade Minister Nalin Fernando yesterday.
හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් ඊයේ (8) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.
ඉන්දීයානු ඛණිජ සහ ස්වභාවික වායු අමාත්‍යාංශයේ ආරධනාවකට අනුව දෙවන වරට පැවති ඉන්දීය බලශක්ති සතිය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය පෙබරවාරි 6-7 දෙදින සහභාගී විය.
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (International Centre for Genetic Engineering and Biotecnology ) නිරීක්‍ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා එක්විය.
Power and Energy Minister Kanchana Wijesekera this week revealed that discussions were held with the Indian Oil Corporation (IOC) regarding a proposed multi-product oil pipeline connecting Nagapattnam, Trincomalee Tank Farm, and Colombo.
දකුණු පිලිපීනයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
Page 36 of 367