Sunday, February 08, 2026
Follow Us
අභිනව පාප් වහන්සේ තේරී පත්වෙති

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබට් ප්රෙවොස්ට් කාදිනල් හිමිපාණෝ තේරී පත් වෙති.

ඒ අනුව උන්වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.
 
උූන්වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වහන්සේ වන අතර 69 වන වියේ පසුවෙති.
 
බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්රජාව වෙනුවෙන් උන් වහන්සේ නායකත්වය දෙනු ඇති.