Sunday, February 08, 2026
Follow Us
International Affairs

Sri Lankan Prime Minister Dr. Harini Amarasuriya received a courtesy call from Mrs. Anne-Marie Descôtes, Secretary-General of the French Ministry for Europe and Foreign Affairs. The meeting focused on strengthening the bilateral partnership between France and Sri Lanka.

International Affairs

බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන් ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.

International Affairs

Defence Secretary Air Vice Marshal Sampath Thuyacontha (Retd) graced the 53rd Bangladesh Armed Forces Day ceremony as the Chief Guest at Hotel Shangri-La in Colombo last evening (Nov 25).

International Affairs

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ජ්‍යේෂ්ඨ කපිතාන් ZHENG Zhaoping 2024 දෙසැම්බර් මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

International Affairs

SriLankan Airlines recently celebrated the seventh anniversary of its Melbourne-Colombo route, launched in 2017. 

International Affairs

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී කථානායක,ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. 

International Affairs

බඳවාගැනීම සඳහා ලොවපුරා පැවති තරඟකාරී සෙවීමකින් අනතුරුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය ගිෂාන් දිසානායක මහතා නම් කර තිබේ.

International Affairs

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ (ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව අද (25) කොළඹ දී ආරම්භ විය. 

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. 

International Affairs

සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.

International Affairs

ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබේ.

International Affairs

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබේ.

International Affairs

2025 වර්ෂය සඳහා මෙරට සෑම පාසැලකම දරුවන් සහ පිරිවෙන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කිරීම පිලිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

International Affairs

ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොං මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. මෙම හමුවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

International Affairs

High Commissioner of Sri Lanka to Bangladesh, Dharmapala Weerakkody accompanied by Counsellor / Commerce of the Embassy, Srimali Jayarathne held a productive meeting with the newly appointed Executive Chairman of the Bangladesh Investment Development Authority (BIDA) Ashik Chowdhury. The discussions were held on 14 November at the BIDA office in Dhaka.

International Affairs

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මහතා අතර විශේෂ හමුවක් ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

International Affairs

අල්ලස් දූෂණවලින් තොර  නව රජයේ  වැඩපිළිවෙළ ආයෝජකයින්  ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)  මහතා  ප්‍රකාශ  කළේය.

International Affairs

The High Commission of Sri Lanka in Ottawa and the Consulate General of Sri Lanka in Toronto facilitated a visit of a delegation from the Sri Lanka-Canada Business Council (SLCBC) of the Ceylon Chamber of Commerce headed by its President Priyantha Chandrasekara. The recent visit which covered Toronto, Ottawa, Montreal and Vancouver took place from 14 to 22 October.