ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින්, කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට යැවීමසඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී. රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය වන (AD) සිරින්ජ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙස සැලකේ.
Critical emergency medical equipment has been made available to 78 hospitals across the country for the COVID-19 response through a partnership between the World Health Organization (WHO) and the European Union (EU). These include high dependency unit (HDU) beds, finger pulse oximeters, oxygen concentrators, oxygen jumbo cylinders, and other urgent supplies.
www.dhakatribune.com: Social networking giant Facebook has paid Tk 2.44 crore (around $ 0.288 million or SLRs 56 million) in Value Added Tax (VAT) for the first time in Bangladesh, a month after its registration with the National Board of Revenue (NBR.)
හයිටි රාජ්‍යයට ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි බී බී සී ලෝක සේවය පවසනවා. මෙම භූකම්පනයේ ප්‍රබලත්වය සටහන් වුයේ රිච්ටර් මාපංක ඒකක 7.2ක් ලෙසයි. අමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ හයිටි හි පිහිටි පෝර්ට් ප්‍රින්ස් වරායේ සිට කිලෝමීටර් 08ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි.
The Government has decided to facilitate tourists from India after three months, subject to strict health guidelines and prior approvals.
පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකාව දක්වන කැපවීම වෙනුවෙන්ආසියා-පැසිෆික් සහ දකුණු ආසියාව සඳහා COP26 කලාපීය තානාපති කෙන් ඕ’ෆ්ලැහර්ටි මහතා ප්‍රශංසා කරයි
මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආර්ථිකයන්හි වර්ධනය වන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටේම ප්‍රමුඛ අපනයනකරුවන්, ආයෝජකයින් සහ වෙළඳ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව, දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීමට දෙරටේම අවධානය යොමුව තිබේ. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රගතිශීලී ව්‍යාපාරික සංසදයේ කැඳවුම්කරු සිෆෝ ම්බෙලේ මහතා ඉකුත් දා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරසේන අමරසේකර මහතා හමු වු අවස්ථාවේදී මෙම කාරණය පිළිබදව දීර්ඝව සාකච්ඡා කර ඇත. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ව්‍යාපාරික අංශය සමඟ පැවති දිගුකාලීන සබඳතාව යළි ප්‍රබෝධමත් කර ගැනීම සහ දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඉහළ නැංවීම පිළිබදවද මෙම හමුවේදී දෙපාර්ශවයම දැඩි අවධානයක් යොමු කර තිබේ.
යුරෝපයෙන් වාර්තා වන උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව යුරෝපයෙන් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාව ද අළුත් වී ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතෙන්.
Sri Lanka is ranked 61st on the 2020 Global Youth Development Index, which measures the status of young people in 181 countries around the world.
ලෙබනනයෙහි යුනිෆල් හි සේවය කරන ශ්‍රී ලංකා සාම සාධක හමුදාව වෘත්තීයභාවය වෙනුවෙන් ගෞරවයක් දිනා ගෙන ඇති බව යුනිෆිල් හි දූත මෙහෙවර ප්‍රධානි බල සේනාංකාධිපති කියයි
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට තීරණය කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිට ශ්‍රී ලංකා රජයේ විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. එම වැඩසටහන යටතේ ආධාර මුදල් ලබා දෙන්නේ ණයක් ලෙස නොව ත්‍යාග මුදලක් ලෙස බවත්, එම යහපත් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලාංකික ජනතාවට ලැබුණු අවස්ථාව කොල්ලකෑමට ලක් වූ බවත් තානාපතිනිය සඳහන් කරනවා.
July 2021 has earned the unenviable distinction as the world’s hottest month ever recorded, according to new global data released today by National Oceanic and Atmospheric Administration’s (NOAA) National Centers for Environmental Information (NCEI).
The Health Ministry has revised the quarantine measures to be followed by travellers arriving from foreign countries.
ජපානයේ ටෝකියෝහිදී පැවැති මෙවර ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවෙමින් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූණවර්ධන මහතා හමු වී සඳහන් කළේය. අගෝස්තු 09 වැනි දින මෙම හමුව විදේශ අමාත්‍යංශයේ දී සිදු විය.
Page 214 of 377