Saturday, February 21, 2026
Follow Us
International Affairs

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය ලබා ඇතැයි අද තහවුරු කෙරුණා. කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා රටින් පළා ගියා. එහෙත් ඔහු පළා ගියේ කුමන රටට දැයි මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වුයේ නැහැ. එවන් පසුබිමක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මානුෂීය හේතූන් මත ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ඝානි සහ ඔහුගේ පවුලේ අය සිය රට විසින් පිළිගනු ලැබි බවයි.

International Affairs

Sri Lanka is closely monitoring the development in Afghanistan in terms of immediate, mid and long term implications and to bring down a group of 65 Sri Lankans now in Kabul, a day after the Taliban seized power of Afghanistan after 20 years, a senior defence official said.

International Affairs

ඇෆ්ඝනිස්ථානයේ පවතින සිවිල් යුද්ධයේදි තලේබාන් සංවිධානයේ වේගවත් ජයග්‍රහණය බොහෝදෙනා මවිතයට පත්කිරීමට හේතු වුණා.

International Affairs

Swiss International Airlines, from 4 November, will start two weekly flights operated by leading Swiss leisure airline Edelweiss between Colombo and Zurich for business and private travel.

International Affairs

In their first official press briefing since the Kabul seizure, the Taliban vowed to protect women's rights "within the limits" of Islamic law.

International Affairs

A new research carried out by a team of world renowned scientists including two local scientists and researchers from Ministry of Health has determined that the single dose of Sputnik-V is highly immunogenic.

International Affairs

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

International Affairs

BRUSSELS (AFP): Some 28% of people living in the European Union (EU) cannot afford to go away on holiday for a week, according to a study published Monday by the European Trade Union Confederation.

International Affairs

A proposal to import 6,000 MT of rice as per the provisions of the Sri Lanka – Pakistan Free Trade Agreement, has received Cabinet approval.

International Affairs

China has extended a RMB 2000 million (LKR 61.5 Billion) Term Facility Agreement with the China Development Bank today (17).

International Affairs

The consignment of 800,000 disposable syringes donated by India was stuck at Delhi- Uttar Pradesh during transportation in a truck to the Indira Gandhi International Airport, but the highest level intervention by the Indian External Affairs Ministry cleared it for dispatch by air to Sri Lanka on August 14, 2021, official sources said.

International Affairs

First formal review mission on GSP+ shortly following resolution against SL in June

International Affairs

අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසා දැමීමට තීරණයක්

International Affairs

China and Sri Lanka are set to deepen their bilateral “vaccine diplomacy” with a leading Chinese pharma company preparing to set up a manufacturing plant to make anti-Covid jabs in President Gotabaya Rajapaksa’s home district, Hambantota

International Affairs

The central bank of Bangladesh will lend $50 million to under-pressure Sri Lanka this week as part of Bangladesh's efforts to support the Island nation suffering from a foreign exchange crisis.

International Affairs

ජෝර්දානයේ සිට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා උනන්දුකරවීම, දිරිගැන්වීම, සහ පුනර්ජීවනය කිරීම පිණිස, ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයින් සහ දැනට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් සමාගම්වල නිලධාරීන් සමඟ “ශ්‍රී ලංකා ගමනාන්තය” ප්‍රවර්‍ධනය කිරීම තේමා කර ගනිමින් අගෝස්තු 2 වැනි දින තානාපති කාර්යාලය චාන්සරියෙහි දී රැස්වීමක් පැවැත්වීය. සත්කාරක රටේ කොවිඩ්-19 පිළිබඳ නියාමනවලට අනුකූලව,සහභාගිවන්නන් 20 දෙනෙකුගේ උපරිමයට යටත්ව මෙම රැස්වීම පැවැත්විණ.

International Affairs

ගතවූ සතිය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 919ක් බව ලොව කොවිඩ් දත්ත රැස් කරන ප්‍රධානතම වෙබ් අඩවියක් වන worldometers වෙබ් අඩවිය පෙන්වා දෙයි.