Sri Lanka’s premier fragrance and flavour provider, Soap and Allied Industries Ltd. (SAIL), is showcasing its range of fragrances and products at the ‘Industry 2024’ exhibition at the BMICH organised by the Industrial Development Board of the Ministry of Industries.
2024 පළමු කාර්තුවේ දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මක 5.3% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2023 එම කාර්තුවේ වාර්තා වූ 10% ක සෘණ වර්ධන වේගයට වඩා සැලකිය යුතු දියුණුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
The Financial Intelligence Unit of Sri Lanka (FIU-Sri Lanka) entered into a Memorandum of Understanding (MoU) with the Financial Intelligence National Centre of the Kingdom of Bahrain (FINC-Bahrain).
පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ.
මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
The Executive Board of the International Monetary Fund (IMF) yesterday passed the second review of Sri Lanka’s $ 3 billion Extended Fund Facility (EFF) program.
2024 මැයි මාසයේ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ඩොලර් මිලියන 154කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දී තිබේ.
Tea production in May saw an uptick, but the first five months’ crop sustained an overall decline, highlighting ongoing challenges within the industry, including weather variability and other factors on cultivation.
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
Aniqha and Saarah Deen, along with Raifa Nagel, the visionary Founders behind the acclaimed Sri Lankan brands Fusion 14, Honey Pot, Ohemware, Skin Candy, and Rai’N, have expanded their operations to Dubai with the launch of AND14.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ දෙවන සමාලෝචනය අද (12) සිදු කිරීමට නියමිතය.
A top level delegation from Pudong, China visited the Board of Investment (BOI) on Monday to explore opportunities for investment in several sectors.
Sri Lanka has been recognised as one of the ‘3 Must — Visit Travel Destinations for Summer 2024’ by a specialist contributor to the prestigious Forbes magazine.
Page 36 of 274