ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටිති.
The Tea Exporters Association (TEA) yesterday expressed concern over the Government’s move to bring the commodity under the 18% Value Added Tax (VAT) from 1 January 2024 as opposed to being exempted.
එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි
A Turkish business delegation led by Istanbul-based Penthol Group of Companies Advisory Board Member Aydin Ozu visited the Board of Investment and the Port City Colombo for a briefing on investment opportunities.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1’410'064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8’793 ක "අස්වැසුම" ගෙවීම් බැංකු වෙත ලබාදී තිබේ.
This article is based on the keynote address delivered by Central Bank Governor Dr. P. Nandalal Weerasinghe on 2 November at the Annual Research Symposium 2023 of the University of Colombo
The International Monetary Fund (IMF) yesterday stressed the importance of timely conclusion of agreements between Sri Lankan authorities and the official creditors on the external debt restructuring.
MV. Caravos Liberty, a bulk carrier owned by Iason Hellenic Shipping Co. Ltd, had grounded in Indonesian waters and requested assistance from Colombo Dockyard PLC (CDPLC) for the repair of the bow damage. Promptly responding to the owners, who have been repeat callers to CDPLC, shipyard’s marketing team discussed the confirmed line up of vessels to rearrange and create a special dry-dock slot for MV. Caravos Liberty. This effort was successful, and a suitable dry-dock slot was offered to the Greek owners.
එළැඹෙන නව වසරේ ජනවාරි 1 සිට 15% පවතින වැට් බද්ද 18% දක්වා ඉහළ දැමෙන නිසාවෙන් බොහෝ භාණ්ඩ හා සේවා හී මිල ගණන් ඉහළ දැමීම දැනටමත් සිදුවෙමින් පවති.
කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.
The World Bank said on Wednesday it has released the second tranche of the $ 500 million Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation (DPO), considering the continued satisfactory progress made by Government with the reform program.
The Embassy of Sri Lanka in Vietnam in collaboration with the Export Development Board (EDB) arranged the participation of Sri Lankan businesses at the 21st edition of Viet Nam Expo, which was held from 7 to 9 December at Sai Gon Exhibition & Convention Center (SECC) in Ho Chi Minh City.
Port City Colombo (PCC) showcased its commitment to sustainable development and global economic cooperation at the third Commonwealth Trade and Investment Summit (CTIS) held in London recently.
ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ හමුවේදී පවසයි
ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
Aitken Spence Travels yesterday welcomed simultaneous arrivals of three cruise ships—Vasco Da Gama, Mein Schiff 5 and MS Seven Seas Navigator at the port of Colombo.
Page 35 of 259