The United States, through the United States Agency for International Development (USAID), is supporting Sri Lanka’s efforts to improve its investment climate by enhancing access to commercial alternative dispute resolution (ADR).
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.202,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 186,050.00ක් ලෙස සටහන්ව තිබේ.
ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Sri Lanka’s tourism industry continues to chalk up a striking performance, raking in over $ 1.4 billion in revenue during the first five months of 2024, marking a staggering 87% surge compared to the same period last year.
ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
Sri Lanka is still failing on the governance improvements that are foundational for its economic recovery said Verite Research yesterday ahead of the IMF Executive Board’s review on the release of third tranche to the country on 12 June.
ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය මේ වන විට ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්න ඇති බවත්, එහිදී ශීඝ්‍ර ආර්ථික වර්ධනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැඟීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව රැකගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවකදීය.
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළ ම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
Continuity of reforms is key to Sri Lanka to break away from IMF support cycles and getting back to standing on its own two feet, the World Bank Sri Lanka Lead Economist Dr. Gregory Smith opined last week.
The Sri Lanka Export Development Board (EDB), in collaboration with the Institute for Future Creations (TIFC) and other relevant stakeholders, including the London College of Fashion (UAL) and the Chamber of Ethical Lifestyle Enterprises (CELE), recently launched the ‘Creative Sri Lanka 2030’ project during a ceremony held at the EDB head office.
OSL Global Ltd., has signed a significant Memorandum of Understanding (MOU) with the Middle East Liaoning Province General Chamber of Commerce.
Sinopec Lanka Energy Ltd., yesterday inaugurated its first renovated filling station at a grand re-opening ceremony in Trans Lanka Filling Station, Nawagamuwa, witnessing a major milestone on the company’s first anniversary since entering into Sri Lanka.
The Finance Ministry has announced the roll out of key reforms in State owned banks.
Specific reforms include new business models for Bank of Ceylon and People’s Bank and Capital Adequacy for the two State giants; strengthening governance of all State Owned Banks (SOBs) – licenced commercial and specialised banks and strengthening the risk management architecture of SOBs.
Page 37 of 274