Economic
මෝටර් රථ, විද්‍යුත් මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනයට පනවා තිබූ තාවකාලික තහනම 2025 පෙබරවාරි 01 වැනිදා සිට ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Details
Created: 01 February 2025
Economic
2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.
Details
Created: 26 January 2025
Economic
Employees of Lumala City Cycle Industries Manufacturing Ltd., are calling for urgent Government intervention as their company faces an unprecedented crisis that threatens to shut down one of South Asia’s leading bicycle manufacturers.
Details
Created: 20 January 2025
Economic
මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.
වෙෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, පහත සඳහන් අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.
භාණ්ඩය
පැවති මිල(රු)
නව මිල(රු)
ඉතිරිය(රු)
ලොකුලූනු( ආනයනික)
230.00
220.00
10.00
පාන් පිටි
175.00
165.00
10.00
සුදු සීනි
240.00
235.00
5.00
රතු පරිප්පු
288.00
285.00
3.00
සුදු කැකුළු(ආනයනික)
210.00
209.00
1.00
Details
Created: 30 January 2025
Economic
නව තාක්ෂණය හා ජාලකරණය මඟින් ජනාධිපති අරමුදලේ සේවාව ජනතාව සමීපයටම ගෙන යාම මඟින් ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් යුතුව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිත ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේනදය කරයි.
Details
Created: 25 January 2025
Economic
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලෙහි අගය අද (20) පහළ ගොස් තිබේ.
Details
Created: 20 January 2025
Economic
ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක්
ජනතාවගේ ආකල්ප පරිවර්තනීය ලෙස වෙනස් නොකර රටක් ලෙස ඉදිරියට යා නොහැකියි
කුඩා කණ්ඩායමක් අතේ තිබෙන ආර්ථිකය ප්‍රසාරණය කර ගමට ගෙන යා යුතුයි
අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමට සැලසුම්
පුද්ගලයන් ඉලක්ක කර ආධාර ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රමවේදයක් ඇති කරනවා
වතු සේවකයින්ට දෛනිකව රු 1700ක් ලබාදීමට අසමත් සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි
Details
Created: 29 January 2025
Economic
මේ වසරේ පළමු දින 19 තුළ සංචාරකයන් 153,761ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Details
Created: 23 January 2025
Economic
The tourism industry is witnessing a remarkable surge, welcoming over 112,000 visitors in the first two weeks of January, setting an optimistic tone for Sri Lanka’s trajectory in 2025.
Details
Created: 20 January 2025
Economic
The Container Truck Drivers’ Association (CTDA) recently issued a stern warning of initiating trade union action if delays in clearing imported containers are not resolved anytime soon this week.
Details
Created: 28 January 2025
Economic
ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවමෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබෙන බව වාර්තා වෙයි.
Details
Created: 23 January 2025
Economic
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 21 ක් , 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමිඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇත.
Details
Created: 20 January 2025
Economic
රෝගී ජනතාවට වැඩි ප් රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප් රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක් රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි විය.
Details
Created: 28 January 2025
Economic
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.
Details
Created: 22 January 2025
Economic
The Sri Lanka Export Development Board (EDB) will host the 26th edition of the Presidential Export Awards (PEA) ceremony on 7 February at the Bandaranaike Memorial International Conference Hall (BMICH) under the patronage of President Anura Kumara Dissanayake.
Details
Created: 17 January 2025
Economic
නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම් පුළුල් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Details
Created: 27 January 2025
Economic
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Details
Created: 21 January 2025
Economic
The Hambantota International Port (HIP) has achieved an impressive growth rate of 22% in 2024, matching its performance from the previous year.
Details
Created: 15 January 2025