The Embassy of Sri Lanka in Austria organised two Sri Lanka destination promotion events at the famous Lugner City Shopping Centre and Europe Westfield Shopping City Sud in Vienna on 15 and 16 March respectively.
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු "දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය" ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.57ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.10 ක් ලෙස පහළ ගොස් තිබේ.
Leading business magazine LMD reports that “there’s been a sudden turnaround in economic sentiment although the outlook remains gloomy.”
The US Ambassador to Sri Lanka Julie Chung yesterday commended that Sri Lanka has made great progress on the International Monetary Fund’s (IMF) Extended Fund Facility (EFF) program.
රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප හෙට (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (07) කෑගල්ලේ දී පැවසීය.
Liew Nam Soon Asean Regional Managing Partner as well as EY Singapore and Brunei Managing Partner responsible for business performance and client services across assurance, consulting, tax, strategy and transactions services in 14 geographic markets met with the BOI Chairman Dinesh Weerakkody and BOI and Port City Officials last week to discuss the current investment climate and opportunities.
වසර කීපයකට පසුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල විශාල වශයෙන් පහත බැස තිබේ. කැකිරි, පිපිඤ්ඤා රාබු කිලෝවක් තොග මිල රු 20ත් 25ත් අතර බෝංචි, මෑකරල්, පතෝල, බණ්ඩක්කා, හා බෝල බටු කිලෝවක් රු. 50ත් 55ත් අතර මිළකට අලෙවි වනු දක්නට ලැබේ. විශේෂයෙන් බෝංචි මිල අඩුවීමත් සමග සෙසු එළවලු මිළ ගණන්ද සාපේක්ෂව පහළ යන බව වෙළදසැල් හිමියන් පවසයි.
අධිවේගී අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය කිරීම කිසිසේත්ම පෞද්ගලික සමාගමකට ලබා දී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
වී අලෙවි මණ්ඩලයට ඊයේ (04) වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේය.
මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
වෙළෙඳපොළේ බිත්තරයක මිල මේ දිනවල රුපියල් 40ක් දක්වා අඩු වී තිබේ.
වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Page 26 of 259