අනුමත ණය ගැනීමේ සීමාව තුළ අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට භාණ්ඩාගාරයේ ලේකම්ට බලය පැවරීමට කැබිනට් මණ්ලය තීරණය කර තිබේ.
Softlogic Information Technologies Ltd. (SITL) has successfully completed its implementation of the Credit Information Bureau (CRIB) Score data centre infrastructure.
ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ විධිමත් සහතිකයක් නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ණය අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Central Bank Governor Dr Nandalal Weerasinghe addressed the 33rd Anniversary convention of the Association of Professional Bankers in Colombo yesterday (20 February) and assured that the measures are being taken to protect and improve the banking system in the country.
මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ දී කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාවේ දායකත්වය සහ ඉදිරි සැලසුම්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම ආදිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබේ.
බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.
2023 ජනවාරි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 53.2 %ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය පසුගිය දෙසැම්බර් පැවැති උද්ධමනයට වඩා පහළ අගයකි.
ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලය තුළ දිවයිනට සංචාරකයින් 157,230ක් දිවයිනට පැමිණ තිබේ.
ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ , සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදු කෙරිණි.
රජය මේ වසරේ ණය ලබාගෙන ඇත්තේ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
අද (16) මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකිරීමට තීරණය කර තිබේ.
Sri Lanka Telecom Group (SLT Group), posted impressive overall growth with annual revenue surpassing Rs. 100 billion once again, recording Rs. 108 billion for the financial year 2022.
France stands ready to support Sri Lanka in its efforts to restructure its debt, Ambassador for France Jean-François Pactet announced at a recent meeting with the Sri Lanka-France Business Council of the Ceylon Chamber of Commerce.
Amidst the changing global dynamics, with the intention of strengthening socioeconomic relations between Russia and Sri Lanka, the Federation of Chambers of Commerce and Industry of Sri Lanka (FCCISL) recently organised a four-day program, Russia-Sri Lanka Economic Forum (23-27 Jan.), which heralded fruitful outcomes for both nations.
Page 81 of 274