The Government yesterday held a ‘Donor Coordination’ meeting with all development partners.
President Ranil Wickremesinghe spelt out the short-term plans of the Government to develop tourism down south. “We want to take the whole stretch from Bentota to Hungama and the interior about seven to eight miles and make it one tourist zone and a special economic area. We can develop tourism both for low rise closer to the beach and high rise buildings at the back,” he said during an inspection visit down south to inspect tourist hotels and challenges faced by the tourism industry stakeholders last Friday.
Noting that the short-term plans to develop the tourism industry down south have already been discussed with MP Vajira Abeywardena, Ministers Kanchana Wijesekera, Dr. Ramesh Pathirana and Manusha Nanayakkara, he said Galle town, Balapitiya and Koggala will be developed for high rise buildings.
“There will have different committees and we want your help. The Government intends to get it off by the end of the year and go ahead in the next two years,” he added.
As part of promoting Sri Lanka, he said the Government has decided to have Andree Bushell singing in Colombo next year and then to hold what is called the ‘Galle Consorto’, Galle Literacy Festival, Modern Art and Jazz in Matara, fashion week and music in Unawatuna, beach disco in Hiriketiya and a baila carnival in Hikkaduwa in the early part of 2024.
“We can stretch it all out for over two weeks. The Government is keen on your ideas and support to take it further,” he told the tourists and industry stakeholders.
President Wickremesinghe also said he will have the first group meeting with regard to the matter today (3).
FT
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10 ආනයනය කළ බව වාර්තා වෙයි.
The Dutch companies are eager to explore investment opportunities in renewable energy, eco-labelling and sustainable agriculture, if Sri Lanka can showcase a corruption-free business environment, Ambassador to the Kingdom of the Netherlands in Sri Lanka Bonnie Horbach stated at a meeting with the leadership of the Ceylon Chamber of Commerce, during her visit to the Chamber recently.
2021 මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තා වූ කරුණු පරීක්ෂා කර බැලීමෙන් අනතූරුව එම වගා හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ලබා දීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
ඩුබායිහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරඟාවලියේ රන් පදක්කමක්ක් ශ්‍රී ලංකාවට හිමි විය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) යළි ඉහළ ගොස් තිබේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලත් අඩු කිරීමට තීරණය කර තිබේ .
පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව IMF එකඟතාවයේ ප්‍රධාන කරුණු නීතියක් බවට පත් කරනවා
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තුවක් නැහැ
- ජනපති කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී ඇති රජයේ නිලධාරින් සඳහා 2023 03 09 දින සිට 2023 04 25 දින දක්වා කාලසීමාවට අදාළව මූලික වැටුප ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසයි.
The Colombo stock market bounced back yesterday with improved turnover due to strategic deals.
ආණ්ඩුවේ මුදල් ප්‍රවාහයට බරක් වුවද අප්‍රේල් මස 10 වනදාට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති විභවය යහපත් බවත් රට කඩිනමින් ඊට යොමුවෙමින් ඩිජිටල්කරණයද ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Page 80 of 279