Saturday, May 02, 2026
Follow Us
Economic

2023 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ගොවීන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන සහ වැරැදි අවම වන පරිදි සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹාලපිටිය මහතා පවසයි.

Economic

බේරේ වැවේ ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය, කොළඹ මහා නගර සභාව යන ආයතන එක්ව සාකච්ඡා ආරම්භ කර ඇත.

Economic

ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසයි. 

Economic

මෙම වසරේ පෙබරවාරි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 26,506 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Economic

මූල්‍ය නොවන සේවාවන් සඳහා හඳුන්වාදුන් බදු සංශෝධනය පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අයිතම දෙකකට අදාළව සහන ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහත රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය.

Economic

මැතිවරණයට මුදල් ලබා නොදීමේ යෝජනාවක් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කිසිදු සූදානමක් නැති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

Economic

අර්බුදකාරී මොහොතේ සියලු දෙනා ම අඩු වැඩි වශයෙන් ආර්ථික පීඩනය දරා ගත යුතු බවත්, කල්පනාකාරීව වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

Economic

මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

විදුලි බලාගාර තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් මුදල් ඉල්ලා ඇත. 

Economic

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි.

Economic

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Economic

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලුවලට හැකි පළමු අවස්ථාවේ ම විසඳුම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීම අරමුණු කර ගනිමින්  චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක් පවතින  බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසයි.

Economic

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් තරම් පහත අගයකට පැමිණ තිබෙන බව රජය පෙන්වා දෙයි.

Economic

මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Economic

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, තරුණ නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදුව තිබේ.

Economic

බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදල ආපසු ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා කල් ලබාදුන් බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එරට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී පවසා ඇති බව වාර්තා වෙයි. 

Economic

රී ලංකාවේ පවතින හදිසි තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමුකර කඩිනමින් ණය ආධාර ලබාදෙන ලෙස චීනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.

 චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවයි.

ARUNA