Thursday, February 12, 2026
Follow Us
ඔිමානය සමඟ තරග කළ ශ්‍රිලංකා පිළට විශිෂ්ට ජයක්

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ ඕමාන කණ්ඩායමට එරෙහිව තරග වැඳීමෙනි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 225ක් රැස් කළේය.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමට රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 120ක් පමණකි.

ඒ අනුව මෙම තරගය ලකුණු 105කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.