Sunday, August 30, 2026
Follow Us
Poems

උඔ දන්නවද කෙල්ලෙ
උඔ කොටට ඇන්දම
ඇඟ පේන්න ඇන්දම
කී දෙනෙක්නම් හිතින් උඔව දූෂණය කරනවද කියලා

Poems

අම්මා මෝස්තර දම දමා
හැඩ කරන කොණ්ඩෙ
හැඩි වුණත් ලස්සනයි කියන්නෙ තාත්‍තා නිසා.

Poems

ඇස් පිය එක සැරෙන්
වැරෙන් වැරෙන්
ගැහෙද්දිම
හිතුවාද හදවතට
ගැහෙන්නට හුස්ම
දුන්නෙ කවුරු ද.....

Poems

විරුවෙකි එදා අප හට මතක හසලක
දෑත් ඔසවා ආචාරය හැමදින

Poems

ඉන්නට වෙනවමයි ආදරෙන්
මඟ බලාගෙන❤❤❤
නුඹේ කටහඬ, ඇමතුමෙන්
ඇහෙද්දී

Poems

රසමසවුල් නැතත්
රසයි අනපු මෙි කට
මතක්වෙනව මට
පෙරදාක
අම්මා අනපු බත් කට

Poems

වදයක් නැතත් වද මල වදයක් වෙච්චි
ඇදයක් ඇස ගැසුණු වගනම් නැත නිච්චි
පදයක් කිසි නැතත් රතු නංගියෙ හිච්චි
වදයක් බඳිමු සුබ නැකතත් එළැබිච්චි...

Poems

ඇගේ නම වෙනස් විය.
ඇගේ නිවස වෙනස් විය.

Poems

"මා ගැබ් ගෙන සිටින්නෙමි."
ඇය ඇයගේ ස්වාමියාට කීවා ය.

Poems

තනිකමක් දැනුනම
'අනේ මට තනියි' නොකියා
සින්දුවක් අහගෙන පාඩුවෙ ඉන්න මිනිස්සු,

Poems

I guess you thought
I would never know
Too bad for you

Poems

Why oh why do I
lay here and cry?

Poems

මන්දාරම් අඳුරේ
තනිකමට තනි රැක්ක
සීතල මහවැලි සුළං රොදේ

Poems

ලබන භවේ ලැබුමට මම,
පින් කරනවා අනේ".....
හැමෝටම හැමදේම නෑ නේද
ලැබෙන්නේ

Poems

පපුව හිරිවැටෙන නහර ගුලිගැහෙන
උඹෙ සුසුම් මට භාවනාවක්.. ..

Poems

තමන්ගේ මංගල දවසේ අවසන් මොහොතේ පිටව යන්න කලින් අක්කා මල්ලිලා දෙන්නට මෙහෙම කියනවා...

Poems

අත්සන් කර ගත්
සෙනෙහස
මැකී යනවා
පෑනෙ තීන්තත්
මැකෙන්න කලින්ම

Poems

සිල්ගත්තු සිල්වත්තු
රකිනව සිල්
උජාරුවට සේ සුදු ඇත්තු
හිතගත්තු ඒ ලන්දු
තද කර ළය ⁣සෝක
පාකර සන්තෝස බෝට්ටු.....