Sunday, August 30, 2026
Follow Us
Poems

ඉගෙන ගන්නට නැත කිසිත් කාලයක් අපට
තෙල් නැති තාත්තා සල්ලි උපයන්නේ කෝම
නංගියි මමයි තල්ලු කලේ පෝලිම ලගට
අදවත් යන්න හම්බෙයිද අපට රෑ බතට

Poems

හෙමින් ඇදගෙන යන්න සර් අයියාව
දුක් විදිනා උන් වෙනුවෙන් ආවෙ මෙිම
දුප්පත් මව්පියන්ගෙ දුක දරන් අපිව
කූඩුකරලවත් දෙනවද එයාලට සැනසීම

Poems

ඇල්ලුවෙි එදා ඉදන්ම පාන
බෝඩ් එකෙන් වැහුවෙ පින්තූර
බනිද්දි වහගන්න අදිනවා පුද්ගලික
ලොක්කව රැකගන්න ආවෙ ආරක්ෂක....

Poems

සුපි⁣රි බලයක් ලැබුනොත් යන්න කැමතියි අතීතයට.ජීවිතය සරලයි.මෙච්චර සංකීර්ණ නම් නෑ"
රු 13.50 ට තෙල් ලීටරය ගහන කාලේ පොතක් ශත 25 හෝ රුපියලයි කියන්නෙ
' ජීවිතේ දුවන්න පොත් ඔින.වාහනේ දුවන්න තෙල් ඔින '

Poems

පස් මහ බැලුම් නැතුවට
ඊට වැඩියෙන් දේවල් බැලුවා මම....

Poems

නිවමු..
නිවෙමු..
ආදරය වපුරමු.

Poems

ගීතිකා හඬ මැකී
"ඩෝං" හඬ පැතිරුනා

Poems

ඔබේ අරමුණු, ඉලක්ක බිඳී යාවී
හීන,බලාපොරොත්තු ඉටු වීම
තව දුරට යන බව දැනේවි ....
කිසිවෙකුත් නැතිව ඔබ තනිවේවි ...

Poems

බස් රථයෙදි ගුරුවරියට අසුන දෙන්න මැලි වූ තම පුතාට ගෙදර ඇවිත් දඩුවම් කරන්න හදනකොට ..මෙන්න මෙහෙම කතාවක් පුතා අම්මාට කියනවා.................???

Poems

Poems

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
තව පොඩ්ඩයි අම්ම ලඟට
එන්නට මට කියනවා

Poems

අයියේ උඔට නැද්ද නංගියෙක් එහෙම
ගැහුවෙි පිටට උළුක්කුවක් දැනුනෙ මට
වෙිලක් නොකා වෙිලක් කන අම්මාට
පෙත්තක් නැතිව මියගියොත් මට දුක නේද

Poems

"වෙලාවකට එයා ගැන දුකත් හිතෙනව අක්කෙ "

Poems

පැක්ටරියට දැන්වීම් හංගගෙන ගිය
ඒ කබායමද
පරම්පරා ගණනකට පස්සෙ
ඊයෙත් ඇඳන් ආවෙ
අරගල බිමට...

Poems

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා

Poems

දැන් ඉතින් මං යන්න ඕනා......
මොන තරම් සැහැල්ලුද කුරුසිය
මේ ජීවිතෙත් එක්ක ගත්තහම
හා නැද්ද?

Poems

අහසට නැගෙනා හිරු පවා
දනී මිනිසුන් උසුලනා
අනේකවිධි දුක්දුක් දෝමනස්
රත්වූ පොලොව
වැස්සක්