Monday, January 12, 2026
Follow Us
ඇය

ඇගේ නම වෙනස් විය.
ඇගේ නිවස වෙනස් විය.


ඇගේ පවුලෙන් ඇය ඈත් විය.
ඔබත් සමඟ ඇය එකතු විය.
ඔබ වෙනුවෙන් පවුලක් ඇය තැනීය.
ඇය ගැබිනියක් විය.
ප්‍රසූතියෙන් පසු ඇගේ ශරීරය වෙනස් විය.
ඇගේ බර වැඩිවිය.
ඇය මහා වේදනාවක් දරා බිහි කළ දරුවාට ඔබේ නම තැබීය.
ඇය මිය යන තුරුම සියල්ලන් වෙනුවෙන් ඉහුම් පිහුම්
නිවස පිරිසිදු කිරීම්
ඔබේ දෙමාපියන් රැක බලා ගැනීම
ඔබේ දරුවන් ඇති දැඩි කිරීම
උපයා ගැනීම
ඔබට විවේකීව සිටිය හැකි පවුල් ජීවිතයක් ගොඩනැගීම
ඔබට ප්‍රයෝජනවත් වන සෑම දෙයක්ම
සමහර විට
ඇගේ අලංකාරය
ඇගේ සෞඛ්‍ය
ඇගේ විනෝදාංශය කැපකර ඈ සිදු කරන්නීය.
ඉතින් ඇත්තටම ඇය ජීවත් වෙන්නේ කා වෙනුවෙන් ද?
ආදරණීය මිනිසුනි!
ඔබේ ජීවිතයේ ඔබට මුණගැසෙන කාන්තාවන්ව සෑමවිටම අගය කරන්න...
මන්ද කාන්තාවක් වීම පහසු නැත...
කාන්තාවක් වීම මිල කළ නොහැකි දෙයකි..
උපුටාගැනීමකි.
Sanduni Aththanayake ❤️